fb fb fb fb
Jun
05

මංගලට රාජිතට චතුරට ගම්පහ පන්සල් තහනම් කරයි

මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරරත්න යන මැති ඇමති වරුන් හට ගම්පහ විහාරස්තාන වල උත්සව වලට සහභාගී වීම තහනම් කිරීමට ගම්පහ විහාරස්තාන වල විහාරදීපති වරු තීරනය කර ඇත.
views 1.3K views
May
05

මාකඳුරේ මදූෂ් කොළඹදී අත් අඩන්ගුවට

පසුගිය කාලයේ ලංකාව තුල වැඩිපූර කතා බහට ලක්වූ මාකඳුරේ මදූෂ් අද අලුයම කටුනායකදී ශ්‍රී ලංකා රහස් පොලීසිය අතඩන්ගුවට ගෙන තිබේ. ඒ ඩුබායි පොලිස් අත් අඩන්ගුවේ සිට මෙරටට පිටුවහල් කල අවස්තාවේදී.
views 3K views
Apr
25

පිපිරීම් වලට සම්බන්ද කිහිපදෙනෙකු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලයි

පසුගියදා 350 ට අදික පිරිසකට මරු කැඳවමින් සිදු වූ බෝම්බ පිපිරීම් වලට සම්බඳ සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලීසිය ජනතාවගේ සහය පතනවා
views 3.5K views
Apr
01

ස්පා මුවාවෙන් පවත්වාගෙන ගිය ගනිකා නිවාස 43 වටලයි, පුද්ගලයන් 82 දැලේ

සම්බාහන මධ්‍යස්ථානයක් යැයි පවත්වාගෙන ගිය ගණිකා මඩම් සහ නීතිමය බලපත්‍ර නොමැති ආයුර්වේද මධ්‍යස්ථාන 43 ක් පොලිසියට හසුවී ඇති අතර, එහිදී ගණිකා වෘත්තියේ නියැලී සිටි කාන්තාවන් 67 දෙනෙකු අඩංගුවට ගෙන තිබෙනවා.
views 10.4K views
Mar
12

සංගීතවේදී ජනනාත් වරකාගොඩ මහතා ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

සංගීතවේදී ජනනාත් වරකාගොඩ මහතා ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ඒ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවල ප්‍රදේශයේ පදික මාරුවක් මතදි කාන්තාවක් ඔහු පදවමින් තිබූ වාහනයට හැප්පී මිය යාම හේතුවෙන්.
views 2.6K views
Feb
26

ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ පුත් නදීමාල් පෙරේරාගේ රක්ෂිත කාලය තවත් දිගු වන ලකුණු

මාකඳුරේ මදුෂ් සමග පසුගියදා ඩුබායි හිදී අත්තඩංගුවට පත්වූ ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා මේවනවිටත් ඩුබායි අත්තඩන්ගුවේ පසුවේ.
views 1.7K views
Hot Shoot

Geethma Bandara

MR & MiSS Srilanka Mega Model Contest 2019 Grand Finale

Kushi Jayzz

Dishney Umario Rajapakshe

Piumi Hansamali

Kaushi Perera

Kaushi Perera

Dinu S Gunasekara

Sewwandi Nayanthara

Teena Shanell